BitCoin Sinhalen- Lesson:- 2 නොමිලේ බිට්කොයින් හොයමු.


මම අද කියලා දෙන්න යන්නෙ නොමිලේ බිට්කොයින් හොයන හැටි.
එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.


මුලින්ම site එකේ account එකක් හදමු.
Account එකක් හදන්න මෙතන click කරන්න.

එහෙනම් මුලින්ම මේ ටික පුරවලා account එකක් හදාගන්න.
මුලින්ම bitcoin account address එක දෙන්න.
……bitcoin ගිණුමක් හදන හැටි දැනගන්න මෙතනින් යන්න……
ඔයා කැමති passworld එකක්,
ඔයාගෙ email එක,
im not robbot ඔබලා verify කරන්න.
Sing up කරලා account එකක් හදාගන්න.

මුලින්ම account එකට ගිහින් im not robbot click කරලා verify කරගන්න.
ඊට පස්සෙ ROLL! ඔබන්න.
දැන් ඔයාට lucky number එකක් ලැබෙයි.

ලැබෙන අංකයට අනුව BTC ලැබෙනවා.
මෙන්න මේ වගේ...

ඔයාට ලැබෙන අංකවල දිනුම් මෙහෙමයි.

අංක 0ත් 9885ත් අතර අංකයක් ලැබුනොත් 0.00000854BTC(බිට්කොයින්) ලැබෙනවා.
ඔය විදිහට ලැබෙන අංකයට බිට්කොයින් ලැබෙනවා. මේ තෑගි වගුව නිතරම වෙනස් වෙනවා.
ඒක නිසා වැඩි වාසියක් ලැබෙන අවස්තාත් තියෙනවා.

ඔහොම එකපාරක් roll කරාට පස්සෙ නැවත roll කරන්න පුලුවන් පැයකට පස්සෙ.
මේ වගේ වෙලාව වැටෙයි. ආයෙත් 0 උන ගමන් roll කරන්න පුලුව.

තමංගෙ balance එක බලන්නෙ මෙහෙමයි.
මුලින්ම menu click කරන්න.එතකොට පින්තූරෙ විදිහට ගිණුම් විස්තර එනවා.

0.00005BTC උන ගමන් cashout කරන්න පුලුවන්.

Cashout කරන්න withdraw bitcoins ඔබන්න.

එතකොට මේ වගෙ auto withdraw enable කරන්න වැටෙයි.ඕක enable කරලා තියන්න.එතකොට හැම ඉරිදා දවසකම ඔයා හොයපු මුදල ඉබේම ඔයාගෙ bitcoin account එකට එයි.

නැත්තම් manual withdraw කියන එක ඔබලා cashout කරන්න. පැය 2ක් විතර යනකොට සල්ලි එනවා.හැබැයි මේ ක්‍රමෙන් සල්ලි ටිකක් කපා ගන්නවා. 0.00000400BTC කපා ගන්නවා.එච්චරම ලොකු ගානක් නෙවෙයිනෙ ඒ නිසා අවුලක් නැහැ.හැබැයි instant withdraw නම් ගන්න එපා. ලොකු මුදලක් කපා ගන්නවා.

මේ මොහොත වනවිට බිට්කොයින් එකක් ඇමරිකන් ඩොලර් 239ක් වෙනවා.
1BTC=$239
ලංකාවෙ මුදලින් බැලුවොත් $1ක් (ඇමරිකන් ඩොලර් 1ක්) Rs131/=ක් වෙනවා.
එතකොට bitcoin 1ක් කියන්නෙ ඇමරිකන් ඩොලර් 239ක්.
එතකොට ලංකාවෙ මුදලින් 
Rs131*239=Rs31,309
බිට්කොයින් එකක් කියන්නෙ රුපියල් තිස්එක්දහස් තුන්සිය නවයයි.

Update 2017/12/2 :-  මන් මේ ලිපිය ලිව්වේ 2015/05/09 අද වෙනකොට BTC එකක වටිනාකම $10950.00 (LKR 1682358.00) ක් වෙනවා....

ලේසි පහසු මුදලක්ද. ඔයාලා දැන් කල්පනා කරයි මේ bitcoin සල්ලි ගන්නෙ කොහොමද කියලා.අපේ රටේ අයට bitcoin සල්ලි අතට ගන්න බැහැ. ඒ කියන්නෙ buy and sell දෙන්නෙ නැහැ.

හැබැයි ක්‍රම තියෙනවා.
මෙහෙම කරන්න පුලුවන්.
ඔයාගෙ බිට්කොයින් සල්ලි payza ගිණුමකට Transfer කරලා Payza ගිණුමෙන් Commercial Bank හෝ HNB Credit හෝ Debit Card එකට  Withdrow කරගන්න පුළුවන්.
නැත්තම්  මේ බිට්කොයින් exchange කරන සයිට් තියෙනවා,ඒවගෙන් අපෙ ඉන්ටර්නෙට් ගිනුමට සල්ලි මාරු කරගන්න පුලුවන්.

ඔය හැම ක්‍රමේකින්ම සල්ලි ගන්නහැටි, මම ඉදිරියෙදි කියලා දෙන්නම්.
එතකන් බිට්කොයින් හොයලා තියාගන්න.


මේ පෝස්ට් එක ගැන ඔයාලගෙ අදහස්,ප්‍රශ්න comment කරන්නකෝ.
එහෙනම් නැවත හමුවෙමු...



No comments:

Powered by Blogger.